ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2025
NKAR Travels and Tours පෞද්ගලික සමාගමේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ පාපැදි සවාරියක් ජුනි 29 කොළඹදී පැවැත්විණි. කිලෝමීටර් 20ක දුරකින් යුතු ඊට සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්, කර්මාන්ත සහකරුවන් සහ අන්තර්ජාතික නියෝජිතයන් ඇතුළු පාපැදිකරුවෝ NKAR සන්නාමය සහිත ටී-ෂර්ට්වලින් සැරසී සිටියහ. එම සවාරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථාන රැසක් ආවරණය විය. “Charity Challenge by Team […]




