ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම පෞද්ගලික රෝහල් ජාලයක් වන ආසිරි රෝහල් සමූහය සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදල (NITF) ඉතා වැදගත් ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබූ අතර, මේ නිසා රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය හරහා ඉතා සුවිශේෂී ප්‍රතිලාභ හිමි කරගැනීමට හැකියාව උදා වනු ඇත. ආසිරි රෝහලේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය මංජුල කරුණාරත්න සහ NITF […]