ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 10, 2026
ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), සිය නවතම Nissan Almera මෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ උත්සවයක දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට ගනුදෙනුකරුවන්, AMW හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, Nissan නියෝජිතයින් සහ මාධ්‍ය සාමාජිකයින් එක් වූ අතර, මෙම මාදිලිය කෙරෙහි ඇති ශක්තිමත් වෙළඳපල උනන්දුව […]




