ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 28, 2026
Ceylon Business Appliances සහ Nimbus Ventures එක්ව මෙරට පොදු ප්‍රවාහන සේවා ඩිජිටල්කරණයේ ජාතික ඉදිරි ගමනක් සනිටුහන් කරයි ශ්‍රී ලංකාව තවත් ඓතිහාසික ඉදිරි පියවරක් තබමින් සිය පළමු බස් ටිකට් පද්ධතිය දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම දියත් කිරීම හේතුවෙන් කාඩ්පත්, ඩිජිටල් ගෙවීම් සහ QR පදනම් කරගත් ගෙවීම් තුලින් බස් ගාස්තු ගෙවීමේ හැකියාව ශ්‍රී ලාංකිකයින් වෙත […]



