ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
(නුවරඑළිය, ශ්‍රී ලංකාව) නුවරඑළියේ Araliya Green Hills හිදී පසුගියදා පැවැත්වුණු NextGen Skills Awards සම්මාන උළෙල සහ ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශනයේදී දෙමළ මාධ්‍ය වතු පාසල් තුනක තරුණ තරුණියන්ගේ කුසලතා එළි දැක්වුණු අතර, ජයග්‍රාහකයන්ට ඇගයුම් හා සහතික පිරිනමනු ලැබීය. මෙම සුවිශේෂී නියමු ව්‍යාපෘතියේදී සිසුන්ගේ කථිකත්වය, නාට්‍ය හා නර්තන හැකියාවන් විදහා දක්වන්නට ද අවස්ථාව හිමිවී තිබූ අතර ඔවුන්ගේ ආත්ම […]



