ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 14, 2026
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන NEXT Ventures Lanka (PVT) LTD ආයතනය විසින් විශිෂ්ට උසස් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීම සහිත ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකය 2025 වසර සඳහා දිනා ගැනීමට සමත් විය. මෙම සමාගමේ ගෝලීය ශාඛා ජාලය වන NEXT Bangladesh සහ NEXT Malaysia යන ආයතන ද මේ හා සමගාමීව මෙම ගෞරව […]




