ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 17, 2025
විසි හය වැනි වරට සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, මෙරට ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, සැකසූ ආහාර නිෂ්පාදන කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමූහය විසින් ලබාදෙන අඛණ්ඩ දායකත්වය මෙම සම්මානය හරහා මැනවින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයෙන මෙම වාර්ෂික සම්මාන උළෙල සංවිධානය […]



