ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung, 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින් ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි […]