උදේශි සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අංශය වන UTRAX® සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම හයිඩ්‍රෝලික් එක්ස්කැවේටර් ඇණවුමට අදාළ යන්ත්‍රෝපකරණ සියල්ල මේ වනවිට අදාළ ගැනුම්කරු වෙත භාරදී තිබේ. මෙය රට තුළ වේගයෙන් සිදුවෙමින් පවතින යටිතල පහසුකම් පුළුල් කිරීමේ ක්‍රියාවලියට දායක වීමක් ලෙසද හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ හා කාර්මික යන්ත්‍රෝපකරණ සපයන්නා සහ ශ්‍රී ලංකාව තුළ […]