ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 19, 2025
රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ක්‍රියාවට නංවන පුරෝගාමී වැඩසටහනක් සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ජාතික ණය සුරැකුම් ආයතනයේ (National Credit Guarantee Institution Limited -NCGI) සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම ණය මුදල ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. […]



