ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2026
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ […]








