මෙරට නිෂ්පාදන අංශය තුළ සාර්ථකත්වයේ ප්‍රමුඛත ම නිදසුනක් බව නැවතත් තහවුරු කරමින් සියැට් කැළණි සමාගම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළේලේදී, කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපුරාලන නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම, ‘නිෂ්පාදන අංශය – වෙනත්’ කාණ්ඩයේ ජාතික […]