ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2026
එක්සත් රාජධානියේ වඩාත් කීර්තිමත්ම නාට්‍ය නිෂ්පාදනයක ශ්‍රී ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිර්මාණයක් බැවින්, මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ, ශ්‍රී ලංකාව: බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ හවුල්කාරිත්වයෙන් Ceylon Theatres Limited විසින්, හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, ආසියාවේ ප්‍රථම, National Theatre (NT) Live හි හැම්ලට් නාට්‍යය ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු යොදා ඇති බව සාඩම්බරයෙන් […]



