ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි නොසැලෙන කැපවීම […]