ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 27, 2025
ශ්‍රී ලාංකික සමාගමක් වන KT Clean Star විසින් නැනෝ තාක්ෂණය Nano Shine සහ Nano Maintenance සන්නාමය යටතේ පසුගිය දා ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් හඳුන්වාදෙන ලදී. KT Clean Star සමාගම 1989 දී ධර්මසිරි කාරියවසම් මහතා විසින් ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ KT සමූහයට අනුබද්ධිත සමාගමකී. ජපානයේ System Brain Corporation සමාගම මඟින් නිර්මාණය කරන ලද මෙම නවෝත්පාදනයන් […]



