අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම සහ සිසුන්ට අවශ්‍ය සුදුසුකම්, පුහුණුව සහ රැකියා අවස්ථා සැපයීම […]