ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2026
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය. මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ […]





