ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 1, 2026
ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ නැවත සළකා බැලීමට හේතු වී ඇත. මෙවන් පසුබිමක IIHS Multiversity “දේශීය අධ්‍යයනය […]




