ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2025
ඉහළ කාර්යක්‍ෂමතාවයක් සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික සහ ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU බලයලත් අලෙවි නියෝජිතයා ලෙස […]



