ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 30, 2023
DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, කාන්තා ව්‍යවසායකයින්, තිරසර මූල්‍යයනය සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. DFC ප්‍රධාන විධායක නිලධාරී සහ CDB අතර අත්සන් තැබුණු ගිවිසුම මගින්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස CDB ආයතනය හිමිකරගෙන තිබෙන කීර්ති නාමය තවදුරටත් තහවුරු කෙරේ. එක්සත් […]