ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි. Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, […]