ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 26, 2020
15% දක්වා වට්ටම් සහ මාස 29ක් දක්වා පොළී රහිත ගෙවීම් පහසුවද සමඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ සපයන්නා වන සිංගර්, 2.29 සුවිශේෂී දිනය නිමිත්තෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය වට්ටම් පිරි නමන බවට දැනුම් දී තිබේ. “වැඩිපුර දවසට වැඩිපුර වාසි” යන තේමාවෙන් යුතුව, 15% ක වට්ටම් සහිතව මෙන්ම, ලැයිස්තුගත අවම මිලදී ගැනීමේ වටිනාකමකින් තොරව, පොලී රහිතව […]