ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2025
අගෝස්තු 1, 2025: ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු […]



