ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 7, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. සිය […]



