ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 19, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans […]



