ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 9, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය (medically driven gym) වන Body Doc Fitness and Wellness Pavilion, සිය අට වන සංවත්සරය Montana View හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 2017 අගෝස්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය ලෙස ආරම්භ වූ Body Doc, එතැන් සිට වෛද්‍ය විශේෂඥ දැනුම සහ […]



