ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මාර්තු 18 වැනිදා Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පිරිස් එක් කළ මෙම සම්මාන උළෙල, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කළ සුවශේෂී විචිත්ත්‍රවත් රාත්ත්‍රීයක් විය. මෙරට […]








