ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 27, 2026
පසුගියදා කොළඹ Monarch Imperial පරිශ්‍රයේදී පැවති 2026 PTS ටයර් සේවා සම්මාන රාත්‍රියේදී GRI සමාගම සිය ටයර් අලෙවි නියෝජිතයන්ගේ කැපී පෙනෙන දක්ෂතා ඇගයීමට ලක්කරන ලදී. PTS විසින් පවත්වන ලද මෙම උත්කර්ෂවත් රාත්‍රිය කර්මාන්ත ප්‍රමුඛයින්, අලෙවිකරුවන් සහ හවුල්කරුවන් 250 කට අධික සහභාගීත්වයෙන් පැවැත් විය. අභිමානවත් ශ්‍රී ලාංකීය GRI සන්නාමය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සම්මාන උළෙලේ තෙවන […]







