ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2026
මව් නායකත්ව සමුළුව 2026 හිදී (Mom Leaders Conference 2026) ලංකාවේ මව්වරුන්ට වඩාත්ම හිතකර සේවා ස්ථාන 10 අතරට DFCC බැංකුව තේරී පත්වී ඇත. ‘Parenthood Global’ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම ඇගයීම මඟින්, රැකියා නියුක්ත මව්වරුන්ට වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට, නායකත්වය දීමට සහ සාර්ථක වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට DFCC බැංකුව දක්වන අඛණ්ඩ උනන්දුව මැනවින් […]



