ලංකා ව්යාපාරික පුවත් - LBNJune 12, 2026
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන්ට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේදී මුහුණ දීමට සිදුවන ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට ‘MO Marketplace’ ජංගම දුරකථන යෙදවුම (App) සමත්ව ඇත. 2024 ජූනි මාසයේදී ආරම්භ කරන ලද මෙම වේදිකාව, මෙරට සාම්ප්‍රදායික ඩිජිටල් වෙළෙඳපොළ තුළ කාන්තාවන් මුහුණ දෙන නොකියූ අවදානම් රැසක් මුළුමනින්ම තුරන් කර තිබේ. මෙහිදී ගැනුම්කරුවන්ට […]



