ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2026
සුවිසල් තිරයක් තිබූ පමණින් සෑම රූපවාහිනී යන්ත්රයක්ම හොඳ රූපවාහිනී යන්ත්රයක් ලෙස හැඳින්විය නොහැකිය. මන්ද අද වන විට Samsung Sri Lanka විසින් නවීන තාක්ෂණයෙන් සුසැදි නවතම Mini LED රූපවාහිනී පෙල මෙරට වෙළෙඳපොලට හඳුන්වා දී ඇති බැවිනි. කුඩා තිරයකින් සමන්විත වුවද විශිෂ්ට තිර තාක්ෂණයකින් හා AI තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්රී ලාංකේය පාරිභෝගිකයා මෙතෙක් අත් නොවිඳි අසමසම විශේෂාංග […]



