ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සහ නව නිෂ්පාදන සමාගමක් වන OPPO, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් සුවිශේෂී නිර්මාණයක් එළිදක්වා තිබේ. සංගීතය, හා තාක්ෂණය ඇතුළුව බොහෝ අංග කැටිකොට ගත් මෙය හඳුන්වා ඇත්තේ ‘Bamboo Ring : Weaving a Symphony of Lightness and Form’ යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් 19 […]