ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 28, 2023
අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා […]










