Tag: Meta

Meta-and-Poynter-partner-to-provide-fact-checking-course-for-journalists-in-Sri-Lanka-LBN.png

1min230
      2023 ජනවා  රි 04 – ශ්‍රී ලංකා  ව : ශ්‍රී ලංකා  ව ඇතුළු ආසියා  පැ සිෆික් කලා පයේ මා  ධ්‍යවේදීන්ට නො  මිලේ හඳුන්වා දෙනු ලබන කරුණු පරීක්‍ෂා  කිරීමේ පා  ඨමා ලා වක් නිර්මා ණය කිරීම සඳහා, ලා භ නො ලබන ආයතනයක් වන Poynter ආයතනයේ ජා ත්‍යන්තර කරුණු පිරික්සීමේ ජා ලය හෙවත් (IFCN) […]

Image-2.png

12min400
        යෞවනයන්ට සහ යෞවන වියේ පසුවන දරුවන්ට  සුරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය කිරීමට සහ යහපත් සුබවාදී අත්දැකීම් ලබාදීම  අරමුණු කරගනිමින් Instagram සම්බන්ධයෙන් දෙමාපියන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සදහා Instagram දෙමාපිය මාර්ගෝපදේශය හදුන්වාදීමට Meta පියවර ගෙන තිබේ. තොරතුරු හා තාක්ෂණ ඒජන්සිය, ජාතික තරුණ සේවා සභාව, Sarvodaya Fusion, හිතවතී සහ ළමා ආරක්ෂක බලකාය යන ආයතන සමග සහයෝගිත්වයෙන් […]

facebook.jpg

1min740
        පෙර Facebook සමාගම ලෙසින් පැවති Meta, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, #BreakTheBias යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ ප්‍ර‍ජා නායිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය සමරනු ලබයි. කොවිඩ් 19 වසංගතය කාන්තාවන්ගේ සාමාජීය සහ ආර්ථිකමය ජීවන රටාවන්ට අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කර තිබේ. ගෝලීය කුඩා පරිමාණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව