ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 23, 2024
OMED Pharmaceuticals (පුද්.) සමාගම, ලොව චර්ම සත්කාර නිෂ්පාදන සම්බන්ධ ප්‍රමුඛයෙකු වන mesoestetic සමග එක් වී මෙරට චර්ම වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2024 නොවැම්බර් 23 වන දින Elevate by Jetwing හිදී පැවැත්වුණු මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ mesoestetic නිෂ්පාදන සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් දැනුවත් කිරීම ය. OMED Pharmaceuticals (පුද්.) සමාගම මේ වනවිට […]




