ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 28, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශේෂීකරණ මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයවන Mark and Comm සමාගම, Meridian Creative Solutions සමාගම සමඟ පසුගියදා විශේෂ සහයෝගීතාවකට පිවිසයේය. ඒ අනුව කීර්තිනාම ක්‍රමෝපාය සැලසුම්වල සිට තාක්ෂණික මෙහෙයුම් දක්වා නූතන සන්නාමකරණ අවශ්‍යතා විසඳුම් සියල්ල එකම වහලක් යටතේ ලබාගැනීමේ අවස්ථාව සේවාදායකයින්ට හිමිවේ. වසර 14කට වැඩි ක්‍රමෝපායික සන්නිවේදනයේ, සන්නාමකරණයේ, අර්බුද කළමනාකරණයේ, ආයතනික සබඳතා සහ මාධ්‍ය […]



