ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2026
Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය තාක්ෂණය අනුව මෙරටදී නිෂ්පාදනය කරන MEGAPROOF HI-BUILD වර්තමාන වෙළෙඳපොළ තුළ පවතින ඉහළම […]






