ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් […]