ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 23, 2026
ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණාවරණ සපයන, ශ්‍රී ලංකාවේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් (SLIC General) සමාගම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පසුගිය මාර්තු මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවති ‘Medicare 2026’ වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ වඩාත් […]



