ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට […]