ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 7, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයාවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම Meatlery ශාඛාව පසුගියදා දෙල්කඳ නගරයේදී විවෘත කළේය. උසස් ප්‍රමිතියේ සහ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද මාංශ ආහාර පාරිභෝගිකයින් වෙත ගෙනයාමට නිව් ඇන්තනීස් සමූහය දරන ප්‍රයත්නයෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැක. තම හරිතහරි කුකුළුමස් නිෂ්පාදන පෙළත් සමඟ ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළු […]



