ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2025
Intrepid Colombo සමාගම දියත් කරන “Women in Tourism” වැඩසටහනේ තුන්වන අදියර ලෙස, ඌව පළාතේ බණ්ඩාරවෙලදී පැවති නිපුණතා සංවර්ධන වැඩමුළු දෙකක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංවර්ධන ඒකකය (MDF) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධාන කෙරුණු මෙම සැසිය යටතේ වැඩමුළු දෙකක් හරහා, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන්මග තුළ විවිධ අදියරවලදී කාන්තාවන් […]






