ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2025
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් MBA (EMBA) වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇති සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණ යන අංශවලට අදාළව හඳුන්වා දී ඇති එම වැඩසටහන් […]




