ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ කොටස් වෙළදපොල මඟින් සංවිධානය කළ Masterminds Quiz – 2022 හි 4වන අදියරයේ මූල්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට සමත් විය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවති මෙම තරඟාවලියට දිවයින පුරා පිහිටි පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බැංකු හා බැංකු […]