Tag: MAS

03-LBN.jpeg

1min450
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා […]

MAS-Eco-Go-Beyond-Awards-Ceremony-1-First-place-winner-Abiru-Sujayana-.-LBN.jpg

1min420
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් […]

Photon-edit-1-LBN.jpg

1min350
      MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ප‍්‍රමුඛස්ථානයට ගෙන ගොස් ඇති අතර, එය ශ‍්‍රී ලංකාවේ විශාලතම […]

Image-1-min-LBN.jpg

1min320
      ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයෙක් වන MAS Holdings, වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය Women Go Beyond (WGB) වැඩසටහනේ අතිසාර්ථක 20 වන වසර සමරනු ලැබීය. 2003 හි ආරම්භ කරන ලද, WGB තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, සම්මුතීන්ට අභියෝග කිරීම සහ අභියෝගයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති කාන්තාවන්ට අත්වැලක් වීම ඇතුලූ සමාජ සත්කාරමය වැඩසටහන් රැසක් දියත් කරන […]

Image-1-LBN.jpeg

1min3760
      ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප‍්‍රතිලාභ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. […]

Image-1-Official-Jersey-Handover-LBN.jpg

1min360
      දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings 2023 වසරේ පෙබරවාරි මාසයේ දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලූම් අනුග‍්‍රාහක ලෙස එක්වෙමින් කාන්තාවන් සවිබල ගන්වයි. 2007-2008 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ […]

Image-3-LBN-2.jpg

1min460
      MAS Holdings හි අනුබද්ධිත සමාගමක් වන MAS Amity Pte. Ltd. Tata සමූහයෙහි Trent Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹෙමින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමට ඉන්දියාව තුළ ආයතනයක් පිහිටුවන ලදී. MAS සහ Trent විසින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් නිෂ්පාදන මාලාවක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා […]

Image-1-LBN.jpg

1min1030
      Bodyline ආයතනයේ නිෂ්පාදන අංශය, Intimate Fashions India වැඩසටහන දියත් කිරීමට සහාය දක්වයි ප‍්‍රමුඛ ඇඟලූම් නිෂ්පාදකයෙකු වන MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ‍්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කර ඇත. ඒ අනුව MAS Eco Go Beyond තිරසාර සංවර්ධන අධ්‍යාපන වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන […]

Image-2-LBN-2.jpg

1min880
ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි. MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ […]

Image-1-LBN-Fill.jpg

1min590
      දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings මේ වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම විසින් පැළඳිය යුතු නිල ක‍්‍රිකට් ජර්සිය හඳුන්වා දුන්නේය. 2022 සැප්තැම්බර් 30 වන දින ජර්සි නිර්මාණය කර නිෂ්පාදනය කරන කටුනායක MAS Active Nirmaana හි පැවති උත්සවයකදී MAS […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව