සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත් […]