දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී. MAS Foundation for Change හි […]