MAS Holdings හි අනුබද්ධිත සමාගමක් වන MAS Amity Pte. Ltd. Tata සමූහයෙහි Trent Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹෙමින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමට ඉන්දියාව තුළ ආයතනයක් පිහිටුවන ලදී. MAS සහ Trent විසින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් නිෂ්පාදන මාලාවක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා […]