Full’r Burgers සහ Unilever Sri Lanka සමාගමේ Marmite එක්ව ක්‍රියාවට නැංවූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මෙරට ආහාරපාන ලෝලීන් අතර තවමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හඳුන්වා දෙන ලද Marmite Mayo දැනටමත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් සඳහා සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. මෙය මාමයිට් ලෝලීන්ගේ මෙන්ම එසේ නොවන පුද්ගලයන්ගේද අවධානය හා […]