කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය විසින් පවත්වන ලද ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය. අනාගතයේදී නිවැරදි ආයෝජන තීරණ ගැනීමට හැකි වන ආකාරයට සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම සංගමයේ මූලික අරමුණයි. ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය යනු ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් සහ විනිමය හුවමාරු කොමිෂන් සභාව සහ […]